මතුපිට සකස් කිරීම
ටයිටේනියම් ආලේප කරන පෘශ්ඨය හොඳින් පිරිසිදු විය යුතු අතර දූවිලි වලින් තොර විය යුතුය.විශේශයෙන්ම සිනිඳු මතුපිටකට ටයිටේනියම් ආලේපනයේදී එම පෘශ්ඨය ග්‍රයින්ඩින්ග් මැශින් එකක් ආධාරයෙන් කපා ගත යුතුය.ඉන්පසුව CW40 බොන්ඩින්ග් ඒජන්ට් ආලේප කර විනාඩි 15කට පමණ පසුව සුපර් ටයිටේනියම් ආලේපනය ආලේප කරගත හැකිය.